නවතම පුවත්

ශ්‍රී ලංකාවේ නිවාස 12% කට පිරිසිදු වතුර පොදක් බොන්න නෑ

අසංක

අසංක

පානීය ජලය ලබාගන්නා මූලාශ්‍රය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ ගෘහයන්ගෙන් 11.5%කට සුරක්ෂිත පානීය ජලය ලබාගත නොහැකි බව හඳුනාගෙන තිබේ.

ඒ ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේදී සිදුකරන ලද ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේදී අනාවරණය වූ තොරතුරු මතය.

කෙසේවෙතත් එහිදී තවදුරටත් දැනගන්නට ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෘහයන්ගෙන් 88.5%කට සුරක්ෂිත පානීය ජලය ලබාගත හැකි බවය.

එහිදී නාගරික අංශයේ ගෘහයන්ගෙන් 99.1%කට සුරක්ෂිත පානීය ජලය ලබාගත හැකිව තිබේ.

එමෙන්ම ග්‍රාමීය අංශයේ ගෘහයන්ගෙන් 89.2%කට ද සුරක්ෂිත පානීය ජලය ලබාගැනීමේ හැකියාව පවතී.

නමුත් වතු අංශයේ ගෘහයන්ගෙන් සුරක්ෂිත පානීය ජලය ලබාගත හැක්කේ 33%කට පමණක් බව ද එම සමීක්ෂණයෙන් අනාවරණය කරගෙන ඇත.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !