නවතම පුවත්

ඉන්දිය විදේශ ඇමති, අද දිවයිනට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඒ, දෙදින නිල සංචාරයක් සඳහායි.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු තවත් පාර්ශව කිහිපයක් හමුවී ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ තවත් නිලධාරීන් සිව්දෙනෙකු මෙම සංචාරයට එක්වීමට නියමිතයි.

එම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට ආර්ථික අර්බුදයට සහන සැලසීම සඳහා සහය ලබාදීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණා.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!