නවතම පුවත්

ඉන්දිය විදේශ ඇමති, අද දිවයිනට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඒ, දෙදින නිල සංචාරයක් සඳහායි.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු තවත් පාර්ශව කිහිපයක් හමුවී ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ තවත් නිලධාරීන් සිව්දෙනෙකු මෙම සංචාරයට එක්වීමට නියමිතයි.

එම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට ආර්ථික අර්බුදයට සහන සැලසීම සඳහා සහය ලබාදීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි