නවතම පුවත්

මරණ දඬුවම ලැබූ අයෙක් එක්ක සිරකරුවන් 4ක් උසස් පෙළ විභාගයට

අසංක

අසංක

මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවෙක් ඇතුළු සිරකරුවන් සිව් දෙනෙක් අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන බව බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

මරණීය දණ්ඩනයට නියමවී සිටින සිරකරු
බන්ධන්ගාරගත කර සිටින කාලය තුළ “අනුශය ආසව” නමින් නවකතාවක්ද ලියා ඇති අයෙක් බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

නව මැගසින් බන්ධනාගාරයේ ඇති විභාග මධ්‍යස්ථානයේ දී ඔහු විභාගය ලියන බවත් සෙසු සිරකරුවන් ඔවුන් රදවා සිටින බන්ධනාගාරවල ස්ථාපිතකර ඇති විභාග මධ්‍යස්ථානවල විභාගය ලියන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි