නවතම පුවත්

පොලිස් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා පත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනපුරා  පොලිස් ස්ථාන 609 යේම මේ වන විට මැතිවරණයට අදාල සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීමට සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට මැතිවරණ ඒකක ස්ථාපිත කර තිබේ.

එම ඒකකවලට ස්ථානාධිපතිවරුන්ද පත්කර ඇත. පොලිස් ස්ථාන මට්ටමින් ක්‍රියාත්මක මැතිවරණ ඒකක වලට අමතරව දිවයිනේ ඇති සෑම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයකත් පොලිස් අධිකාරී කාර්යාලවලත් විශේෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ස්ථාපිත කර තිබේ. මෙම මැතිවරණ ඒකක සහ මෙහෙයුම් මැදිරි සම්බන්ධීකරණය කරනු ලබන්නේ පොලිස් මූලස්ථානයේ ස්ථාපිතකර ඇති පොලිස් මැතිවරණ මහ ලේකම් කාර්යාලය මගිනි.

පොලිස් මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාව පොලිස්පතිවරයා විසින් මේ වන විටත් පත්කර තිබේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි