නවතම පුවත්

වයඹ කළහය ගැන කියන්න දයාසිරි පොලීසි යයි

අසංක

අසංක

ඉෂාර රත්නකාර

වයඹ පළාත තුළ පසුගියදා ඇතිවූ කළහකාරී සිද්ධීන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණ තිබේ.

අදාළ කළහකාරී සිද්ධීන්ට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් මුදාගැනීම දයාසිරි ජයසේකර මහතා විසින් කටයුතු කරන ලදැයි කියන සිද්ධියක් ද ඉකුත් දිනවල සමාජයේ මහත් ආන්දෝලනයකට ලක්විය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා