නවතම පුවත්

ජාතික රණවිරු දිනය නිමිත්තෙන් යුද හමුදා නිලධාරීන් 38කට උසස්වීම්

අසංක

අසංක

ඉෂාර රත්නකාර

ජාතික රණවිරු දිනයට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 38 දෙනකුට උසස්වීම් ලබාදී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම උසස්වීම් ලබාදී ඇත.

යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 07 දෙනකු කර්නල් නිලයටත් නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනකු කර්නල් නිලයටත් උසස් කර ඇති බව යුද හමුදා මූලස්ථානය නිවේනය කරයි.

මෙලෙස උසස්වීම් ලද සියලුම යුද හමුදා නිලධාරීන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි