නවතම පුවත්

චීන – ඇමෙරිකා යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකාව 2025 වසරේදී චීනය සමග යුද්ධයකට එළඹෙනු ඇති බව අමෙරිකානු ගුවන් හමුදාවේ ජනරාල්වරයෙකු වන මයික් මිනිහාන් පවසනවා.

සිය නායකත්වය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ සිය ඇතුලාන්තයෙන් පවසන්නේ 2025 වසර වනවිට අමෙරිකාව චීනය සමග සටන් කරනු ඇති බව යන්නයි. අදාළ ලිපිය පෙබරවාරි 01 වනදාට දින ඇතුළත් කර සකස් කර ඇතත් ඔහු එය ඊයේ දිනයේදී යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

අමෙරිකාවේ මෙන්ම තායිවානයේ මීලග ජනාධිපතිවරණය ලබන වසරේදී පැවැත්වීමට නියමිතයි. එය අවස්ථාවක් කර ගනිමින් චීනය යම් යුදමය ක්‍රියාමාර්ගයක් සඳහා අවස්ථාව උදාකර ගනු ඇති බවයි ජනරාල්වරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ. 

කෙසේවෙතත් අදාළ ජනරාල්වරයාගේ මතය චීනය සම්බන්ධයෙන් අමෙරිකාවේ මතය නොවන බව පෙන්ටගනය පවසා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා. 
 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා