නවතම පුවත්

වායු දූෂණය යළිත් ඉහලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට වායු දුෂණය ඉහළ ගොස් ඇති බව මෙරට වායු දුෂණ මාපකයන් පෙන්වා දෙනවා. මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 170 ත් අතර අගයක පවති.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ වායු ගුණාත්මක දර්ශක අගය 169ක්, යාපනය දිස්ත්‍රික්කය 168ක්, මිගමුව 157ක්, කොළඹ දිස්ත්‍රික්කය 153ක්, අම්බලන්තොට 151ක්, ලෙස සටහන්ව ඇති බවයි වායු දුෂණ මාපකයේ සටහන්ව ඇත්තේ.

මෙවන් තත්ත්වයක් පවතින අවස්ථාවකදී ශ්වසන රෝග ඇති අය, කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් ආරක්‍ෂාකාරී විය යුතු බවයි වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා