නවතම පුවත්

හොර මත්පැන් අල්ලන්න සුරාබදු නිලධාරීන් 1200ක්

අසංක

අසංක

ඉෂාර රත්නකාර

වෙසක් දිනවල නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සුරාබදු නිලධාරීන් 1200ක් රටපුරා යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි

වෙසකු් සතිය නිමිත්තෙන් ඊයේ සිට ලබන 20 වැනිදා දක්වා සියලුම සුරාසල් වසා දැමීමට රජය තීරණය කර තිබුණි.

එලෙස වසා දමා ඇති මත්පැන් අලෙවිසල්වලින් යම්කිසි පුද්ගලයකු වෙත මත්පැන් අලෙවි කරන්නේ නම් එම වෙළෙඳසල්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි