පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද වාහන අලෙවි වන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මාධ්‍ය කළ විමසීමකදී එම සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පැවසුවේ ආයෝජනයක් ලෙස ජනප්‍රිය වාහන මිලදී ගැනීම ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි.
https://soundcloud.com/new2023-voice/vehicle-indika-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fvehicle-indika-01