නවතම පුවත්

පොහොර මිල රු.7500කින් අඩුවෙනවා – අමාත්‍ය මහින්ද අමරවීර

අසංක

අසංක

දේශීය වෙළඳපොළේ යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටිය රුපියල් 18500 සිට රුපියල් 11000 දක්වා පහළ හෙළීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

ඒ අනුව නොබෝ දිනකින් එම අඩු මිල යටතේ අදාළ සමාගම් පොහොර අලෙවි කරනු ඇතැයි හෙතම විශ්වාසය පළ කළේය.

මෙම මිල පහත හෙළීම සම්බන්ධයෙන් අදාළ සමාගම් දැනටමත් තමන් දැනුවත් කර ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි