ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව පසුගිය පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,005.2 ක් ලෙසින් සටහන්ව ඇත.
මෙය 2022 පෙබරවාරි මාසයට වඩා 8.06%ක පහළ යාමකි. කෙසේ වෙතත්, එය 2021 පෙබරවාරි මාසයට සාපේක්ෂව 5.62% ක වැඩිවීමකි.
![](http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2023/03/24111103/2023-Feb-Exports-1.jpg)
![](http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2023/03/24111101/2023-Feb-Exports-2.jpg)
![](http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2023/03/24111059/2023-Feb-Exports-3.jpg)
![](http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2023/03/24111057/2023-Feb-Exports-4.jpg)