නවතම පුවත්

පොලිස්පතිට කැබිනට්ටුවේ අනුමැතිය

අසංක

අසංක

වයස අවුරුදු 60 පිරීමත් සමඟ පසුුගිය 25 වෙනිදා පොලිස් සේවයෙන් විශ්‍රාමගත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තවත මාස 03ක කාලයක් පොලිස් සේවයේ රදවා ගැනිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද ලැබී ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඒ අනුව හෙට සිට නැවතත් සී.ඩී. වික්‍රමරත්න මහතා මාස තුනක කාලයක් පොලිස්පති ලෙස සේවයේ නිරතවනු ඇත.

සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීම හේතුවෙන් ඊයේ සහ අද දිනයේ වැඩ බලන හෝ පොලිස්පතිවරයෙක් පොලිස් සේවය තුළ නොවීය.

හෙට සිට නැවතත් සුපුරුදු ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිධූරයේ සේවයේ නිරතවනු ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා