නවතම පුවත්

ඉන්ධන මිල අඩුවෙයි

අසංක

අසංක

අද(29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ අද (29)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව,

පෙට්‍රල් 92 ලීටරයක් රු.60 කින්
පෙට්‍රල් 95 ලීටරයක් රු.135 කින්
ඔටෝ ඩීසල් ලීටරයක් රු.80 කින්
සුපර් ඩීසල් ලීටරයක් රු.45 කින්
භූමිතෙල් ලීටරයක් රු.10කින් අඩු කර තිබේ.

ඒ අනුව ඉන්ධනවල නව මිල වන්නේ,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල 340 ක්ද
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල 375 ක්ද
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල 325 ක්ද
සුපර් ඩීසල් ලීටරයක මිල 465 ක් ද
භූමිතෙල් ලීටරයක මිල 295 ක් ද වේ.

සිපෙට්කෝ ඉන්ධන මිල අඩුකිරීමට සමගාමීව අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඉන්ධන මිල ද අඩු කිරීමට නියමිත බව එම සමාගම සඳහන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා