නවතම පුවත්

ටැක්සි ගාස්තු අඩුවෙයි

අසංක

අසංක

ඉන්ධන මිල පහල යාමේ වාසිය ජනතාවට ලබාදෙමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද කිලෝ මීටරයකට රුපියල් 20ක් අඩු කිරීමට ත්‍රීරෝද රථ සංගම් අද (30) තීරණය කළේය.

මෙම මිල අඩුකිරීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම මිල අඩුකිරීම් වහාම සිදුකර ගන්නා ලෙස සිය සංගමයේ සාමාජිකයන්ට දැනටමත් දැනුම් දී ඇති බව එහි සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය. ඉන්ධන මිලෙහි වාසිය ජනතාවට ලබාදෙන ලෙස ඔහු සමස්ත ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කරයි.

ත්‍රීරෝද රථ රියදුරන් මිල අඩුකිරීමක් නොකරන්නේ නම් වහාම ත්‍රීරෝද රථ නියාමන කිරීමට රජය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා