නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

සර්වාගමිකයන් සැමරූ මෙවර වෙසක් සැමරුම

අසංක

අසංක

දම්පත් රණසිංහ

පසුගිය දිනවල රටේ පැවැති තත්ත්වය හමුවේ මෙවර වෙසක් පොහොය අපේක්ෂා කළ මට්ටමටත් වඩා හොඳින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් සැමරීමට හැකිවූ බව ආරක්ෂක අංශ පවසයි.

විහාරස්ථානවල මෙන්ම සෑම ප්‍රදේශයකම පාහේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවද ඔවුහු පෙන්වාදුන්‍හ.

ඉතා සාමකාමී අයුරින් සැමරුණු මෙවර වෙසක් උත්සවය බෞද්ධ ජනතාව පමණක් නොව කිතුණු බැතිමතුන් ද සමරණු දක්නට හැකිවීම විශේෂත්වයකි.

එමෙන්ම මුස්ලිම් ජනතාව ද මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත් සඳහා එක්වූ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රකට වී තිබේ.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)