නවතම පුවත්

ජාතික ආණ්ඩුවක් ගැන ඉඟියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනයක් සිදුකිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

මේ වන විටත් තමා ඇතුළු පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකුට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය. 

ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මැතිවරණ ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව ශක්තිමත් කරගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ උපක්‍රම හරහා ආණ්ඩුවට එක්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි