නවතම පුවත්

දප්පුල TIDයට

අසංක

අසංක

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය හමුවට කැදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

ඒ හෙට දිනයේ පෙරවරු 9.00ටපෙනී සිටින ලෙස දැනුම්දීමක් කරමිනි.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාලව මෙසේ හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය හමුවට කැදවීමට පියවර ගත්බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි