හම්බන්තොට වරාය පරිශ්‍රයට නව ව්‍යාපෘති 15ක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නව ව්‍යාපෘති 15 ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (23) දින සිදුකෙරිණි.

නාවුක, ලොජිස්ටික්ස්, ගුදම්, තීරු බදු රහිත, ඉන්ධන සහ තෙල් අලෙවි, ඉදිකිරීම්, යොට් නිෂ්පාදන ඇතුළු ව්‍යාපෘති 15 ක් මීට ඇතුළත් වේ.

චීන, සිංගප්පූරු, මාල දිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල සමාගම් විසින් මෙම ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ.