නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

කොවිඩ්-19 ගෝලීය හදිසි තත්ත්වය අවසන්

අසංක

අසංක

කොව්ඩ්-19 පැතිරීම තවදුරටත් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නිවේදනය කරයි.

“ඊයේ හදිසි තත්වයන් පිළිබදව කටයුතු කරන කමිටුව 15 වන වරටත් රැස් වූ අතර ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් කරන ලෙස මට නිර්දේශ කළේය. මම එම උපදෙස පිළිගතිමි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රියේසස් මාධ්‍ය හමුවකදී පැවසීය.

“එබැවින් මම COVID19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් බව ප්‍රකාශ කරන්නේ මහත් බලාපොරොත්තුවකින්. කෙසේ වෙතත්, ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් ලෙස COVID-19 අවසන් වී ඇති බව මින් අදහස් නොවේ. පසුගිය සතියේ, COVID-19 සෑම මිනිත්තු තුනකට වරක් ජීවිතයක් බිලිගත්තේය. එය අප දන්නා මරණ පමණි, අප කතා කරන පරිදි, ලොව පුරා දහස් ගණනක් මිනිසුන් දැඩි සත්කාර ඒකකවල තම ජීවිත වෙනුවෙන් සටන් කරති. තවත් මිලියන ගණනක් පශ්චාත් COVID19 තත්වයේ දුර්වල බලපෑම් සමඟ දිගටම ජීවත් වෙති. ” හෙතෙම වැඩිදුරටත් පැවසීය.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)