නවතම පුවත්

මහජනතාවගේ තැන්පතුවල ආරක්‍ෂාව ගැන සහතිකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියේ දී බැංකු පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සහ මහජනතාවගේ තැන්පතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (09) පැවති සම්මන්ත්‍රණයක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මහ බැංකුව විදියට අපගේ ප්‍රධාන අරමුණක් වන්නේ බැංකු පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීම. කුමනාකාරයේ හෝ දේශීය ණය ප්‍රශස්ථකරණයක දී බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්නා බවට අපි තහවුරු කරනවා. ඒ වගේම මහජන තැන්පතුවල ආරක්ෂාවත් අපි තහවුරු කරනවා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා