අද උණුසුම වැඩි වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මේ අනුව අද (16දා) දිනයේදී නැගෙනහිර හා උතුරු පළාත්වලත් මොණරාගල හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්කය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.