නවතම පුවත්

සාගලට තනතුරක්

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායකවරයා ලෙස ජනාධිපති ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩ ප්‍රධානී සාගල රත්නායක මහතාව පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ලෙසද මේ වන විට කටයුතු කරනු ලබන්නේ සාගල රත්නායක මහතාය.

බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කිරුලපන එක්සත් ජාතික පක්ෂ ශාඛා කාර්යාලයේදී පැවැත්විණි. නව බල මණ්ඩල නිලධාරීන් තෝරා පත්කර ගැනීම ද සිදු වූයේද එහිදීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා