නවතම පුවත්

උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණය .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

උසස් පෙල විභාගයෙන් සමත් වුවද රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමට අවස්ථාව නොලැබෙන සිසුන් 5,000කට ලබාදෙන පොලී රහිත ණය මුදල සම්බන්ධයෙන් වූ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 09 ක පොලී රහිත ණය මුදලක් හිමිවන අතර, එදිනෙදා වියදම් කටයුතු සඳහාද රුපියල් ලක්ෂ 03 ක ණය මුදලක් හිමිවන බවයි වැඩබලන මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

new2023 voice · SIYABALAPITIYA 01
එම සිසුන්ට පොලී රහිත ණය මුදලක් ලබා දීම දෙමාපියන්ටද මහත් අස්වැසිල්ලක් බවයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩි දුරටත් කියා සිටියේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා