නවතම පුවත්

සිසුන් පිරිසක් මුහුදේ ගසාගෙන ගිහින් – 5ක් බේරෙයි

අසංක

අසංක

කුරුණෑගල සිට දකුණු පළාතේ විනෝද චාරිකාවක් සඳහා පැමිණි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් උපකාරක පංතියක සිසුන් පිරිසක් තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී සිසුන් 06 දෙනෙක් අද දහවල් මුහුදේ ගසාගෙන ගොස් ඇත.

මෙහිදී පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එම සිසුන්අතරින් පස් දෙනෙකුගේ දිවි බේරාගෙන තිබේ.

මෙහෙදී 16 හැවිරිදි සිසුවෙක් අතුරුදන්ව ඇති අතර එම සිසුවා පොතුහැර පදිංචිකරුවෙකි.

මෙම විනෝද චාරිකාවට සිසුන් 42 දෙනෙක් එක්ව සිට ඇත.

අතුරුදන්වූ සිසුවා සොයා නාවික හමුදාව සහ ජීවිතාරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් දියත්කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි