නවතම පුවත්

මහ බැංකුවෙන් රු. කෝටි 20,000 ක දැවැන්ත බැඳුම්කර නිකුතුවක් !

CENTRA
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අද (28) දිනයේ දී රු. මිලියන 200,000 ක (රු. කෝටි 20,000 ක) භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වන ලදී.

2026 අගෝස්තු 01 දින කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 120,000 ක් සහ 2028 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 80,000 ක් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ වෙන්දේසිය සඳහා බැඳුම්කර ඉදිරිපත් කර තිබුණු අතර පිළිවෙලින් ඒ සඳහා රු. මිලියන 161,557 ක් සහ රු. මිලියන 158,442 ක් වශයෙන් ඊට ලංසු ලැබී තිබුණි.

ඒහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රමාණයට සමපාත වන අයුරින් එක් එක් පරිණත කාලයන් යටතේ රු. මිලියන 120,000 ක් සහ රු. මිලියන 80,000 ක් ලෙසින් ලංසු පිළිගැනීමට මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා