බදියුදීන්ගේ විශ්වාසභංගය ගැන එජාපෙ සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (21) දින පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වෙන අතර එහිදී , අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මෙම විශ්වාසභංගය සම්භන්ධව පක්ෂයක් ලෙස ගත යුතු පියවරයන් පිළිබඳව මෙහිදී යම් තීරණයන්ට එළඹීමට නියමිත බවද වාර්තාවේ.