නවතම පුවත්

ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවැකියක් කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.7% ක වර්ධනයක් අත්පත් කරගනු ඇති බවට අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව විසින් වසරකට දෙවරක් සිදුකරනු ලබන යාවත්කාලීන කිරීමේ වාර්තාවක් මගින් මේ බව අනාවරණය කර ඇත.

එහිදී ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත්තේ 2023 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 3.8% කින් සංකෝචනය වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම අවිනිශ්චිතතාවයෙන් වැසී ඇති බවත්, වර්ධන අපේක්ෂාවන් රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සමඟ අත්කර ගන්නා ප්‍රගතිය මත බවත් ලෝක බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා