මහින්ද රෝයල් එකට ගියාට හර්ෂට තරහා ගිහිල්ලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විදුහල් කිහිපයක ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීමත් සමග කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා උරණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ මැයි 13 වැනිදා බෝමබ ප්‍රහාරයක් එල්ලවන බවට අසත්‍ය කටකතා පැතිරවීම කළ පිරිස් දේශපාලන වාසි සදහා පාසල් වලට යෑම අනුමත කළ නොහැකි බවයි.