නවතම පුවත්

කැබිනට්ටුවේ වෙනසක්

අසංක

අසංක

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද පෙරවරුවේ සිදු කර තිබේ.නව සංශෝධනයට අනුව ඇමති ධුර ලද අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දී ඇත.

ඒ අනුව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට එම ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබාදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී විශ්වාසභංගයකට පවා මුහුණ දී ජයගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා