නවතම පුවත්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක්

අසංක

අසංක

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 T44 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් වී තිබේ.

ඒ තත්පර 11.63ක කාලයක් වාර්තා කරමින් නිම කරමිනි.

නුවන් මෙම ඉසව්වේ නව ආසියානු පැරා වාර්තාවක්ද පිහිටුවීමට සමත් වී ඇත.

මේ අතර 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T46 මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි සමත් වෙයි.

එම ඉසව්ව නිමකිරීමට ප්‍රදීප් සෝමසිරි ගතකළ කාලය මිනිත්තු 4:05:14 කි.

චීනයේ හංග්ෂු හිදී ලබන 28 වැනිදා තෙක් ආසියානු පැරා ක්‍රීඩා උළෙල පැවැත්වේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා