නවතම පුවත්

ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් සමූහයක් මෙරටට ණය සහන ලබාදීමට සහ ණය ආපසු ගෙවීමේ කාලසීමාවන් දීර්ඝ කිරීම පිළිබඳ එකඟතාවකට පැමිණීමට බොහෝදුරට ඉඩකඩ පවතින බවට ජපානයේ පුවත් සේවයක් වාර්තා කරයි.

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව සමඟ මෙම කණ්ඩායමේ සම සභාපතිත්වය දරයි.

චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන නමුත් විධිමත් සාමාජිකයෙකු ලෙස මෙම කණ්ඩායමට සම්බන්ධ වීමෙන් වැළකී සිටී.

කෙසේවෙතත් එම එකඟතාවෙන් පසුව ලැබෙන ණය සහතිකය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ‍මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමට සඳහා අවශ්‍ය වේ.

මෙම නවතම තත්ත්වයත් සමගම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330ක අරමුදල නිදහස් කර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා