නවතම පුවත්

දෙසැම්බර් වෙනකොට IMF කරන්න යන දේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer පවසා සිටින්නේ, බාහිර ණයහිමි රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය, මෙරටට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට අවශ්‍ය මාර්ගයට ඉඩ සලසන බවයි.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , දෙසැම්බර් මැද භාගය වන විට විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය භාර ගැනීමටත්, ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව සමග ඔවුන්ගේ ඵලදායී සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් බලාපොරොත්තු වන බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා