නවතම පුවත්

ශ්‍රී ලාංකිකයින් 6200කට දකුණු කොරියාවෙන් රැකියා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම වසර තුලදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 6200ට අධික පිරිසක් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියාවේ රැකියා වරම් හිමි වූ තවත් ශ්‍රී ලංකිකයින් 200ට ආසන්න පිරිසක් ඊයේ (19) රාත්‍රියේදී දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර  තවත් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (20) මධ්‍යම රාත්‍රියේදී පිටවත්ව යාමට නියමිතව තිබෙනවා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා