නවතම පුවත්

සියලු ජීවිත සමාන නැති බව ජගත් ක්‍රිකට් කවුන්සිලය කියයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳ දැනුවත් කිරීමට හෙට තරගයේදී සිය ක්‍රිකට් පිත්තේ සහ සපත්තුවේ ඔලිව් අත්තක් සහ පරෙවියෙක් ප්‍රදර්ශනය කිරීමට උස්මාන් කවාජා ICCයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා පාකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී ද ගාසා වැසියන්ට සහාය පළකරමින් අතේ කළු පටියක් පැළඳ සිටි අතර පුහුණුවීම් අතරතුරදී ඔහු ඔහුගේ සපත්තුවල ”සියලු ජීවිත සමානයි. නිදහස මානව අයිතිවාසිකමක්” ලෙස ද සඳහන් කර තිබුණි.

මේ ක්‍රියාව සම්බන්ධයෙන් කවාජාට ICCය අවවාද කළ අතර ඔවුන් සඳහන් කළේ අනවසරයෙන් කළු පටියක් පැළඳීම, ICC ඇඳුම් සහ උපකරණ රෙගුලාසි කඩ කිරීමක් බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා