නවතම පුවත්

කොළඹ උද්ධමනය ඉහළට

අසංක

අසංක

(රමේෂ් වරල්ලේගම)

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මේ මාසයේදී 4.0 % ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය ගෙවී ගිය නොවැම්බර් මාසයේදී වාර්තා වූයේ 3.4 % ක් ලෙස ය.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ මේ මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 0.3% දක්වා වැඩි වී ඇති බවය.

‍ගෙවුණු නොවැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -3.6 % ක් ලෙසයි.

එමෙන්ම, දෙසැම්බර් මාසයයේ සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 5.8 % ක් දක්වා අඩු වී ඇත.

එය නොවැම්බර් මාසයේ දී 6.8 % ක් ලෙස වාර්තා විය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!