නවතම පුවත්

මෙරට අධ්‍යාපනයට කෘත්‍රිම බුද්ධිය

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

අධ්‍යාපන පද්ධතියට කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මීට පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සාකච්ඡාවට ගත් කෘත්‍රීම බුද්ධියට අදාළව ජාතික උපාය මාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම සඳහා පත්කර ඇති කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව අනුව එය පාඨමාලා හඳුන්වා දීමට නියමිතය.

එම උපාය මාර්ග සැලැස්මේ එක් අංගයක් වන්නේ සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමය.

එම නියමු ව්‍යාපෘති මයික්‍රොසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව පහත පරිදි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා