නවතම පුවත්

ඉදිරියේදී ඉඩම් මිල පහළට -ඩොලරයත් රු.280ට බහී

අසංක

අසංක

මෙරට තුළ දැනට අධික මිලගණන්වලට පවතින ඉඩම් මිල ඉදිරියේදී ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලෝකයේ දියුණු රටක නගරයක ඉඩම් මිලටත් වඩා මේ වනවිට කොළඹ පවතින ඉඩම්වල මිල ඉහළ බවත් ඒ පිළිබඳ විවිධ සමීක්ෂණ පවා සිදුකර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වනවිටත් ගොඩනැගිලි, නිවාස කුලිය පහත ගොස් ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.රුපියලේ අගය අද වනවිට ශක්තිමත් වී ඇති බව ද අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා කීය.

මේ අනුව ඉදිරියේදී අමෙරිකානු ඩොලරය රුපියල් 280ක් දක්වා පහත වැටෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි