නවතම පුවත්

ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවල පැතිකඩක්

අසංක

අසංක

2023 වසර වනවිට ලොවපුරා දිනකට ගුවන් අනතුරු 5ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබේ.

දිනකට ගුවන් අනතුරු කීයක් සිදුවේද? ගුවන් යානා කොපමණ කඩාවැටෙනවාද? යන්න පිළිබඳ අමෙරිකානු ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) අධ්‍යයනයකට අනුව මේ බව හෙළිවී ඇතැයි Executive Flyers නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මෙම සංඛ්‍යාලේඛනයට සාමාන්‍ය ගුවන් සේවා ඇතුළත් වන අතර වාණිජ ගුවන් යානා කඩාවැටෙන්නේ ඉතා කලාතුරකිනි.එම වාර්තාවට අනුව වැඩිම ගුවන් අනතුරු සිදුවූ ගුවන් යානා වර්ග පහතින් දැක්වේ.

වසරකට ගුවන් යානා කඩා වැටීම් සංඛ්‍යාව බොහෝ දුරට ස්ථාවරව හෝ අඩු වී ඇති බව දැක ගත හැකිය. ගුවන් යානයක් තවත් ගුවන් යානයක ගැටීමේ අනතුරුත් ගුවන් යානා නිවාස හා ගොඩනැගිලිවලට කඩාවැටීමේ අනතුරුත් දුර්ලභ බව එම වාර්තාවේ දැක්වේ.

ගෙවුණු වසර 12ක් තුළ වාර්ෂිකව සිදුවූ ගුවන් අනතුරු සංඛ්‍යාව පහතින්.

දත්ත දෙස බැලුවහොත් අපට පෙනෙන්නේ පියාසර කරන මුළු මගීන් සංඛ්‍යාවට සාපේක්ෂව ගුවන් අනතුරුවලින් සිදුවවන මරණ සංඛ්‍යාව අඩු වී ඇති බවයි.

Source – Executive Flyers, September 19, 2023 report

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි