රජය , තෙත වී මිලදී ගැනීම අත්හිටුවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තෙත වී මිලදී ගැනීම , රජය විසින් අත්හිටුවා තිබේ.

මෙවර යළ කන්නයේ වී මෙට්‍රික් ටොන් විසිදහසකට වැඩි ප්‍රමාණයක්, මේ වනවිට මීලදි ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

මේ අතර පොළොන්නරුව හා අනුරාධපුර ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙලීම සිදුකෙරේ.

විවෘත කළ හැකි සියලු ගබඩා විවෘත කර, වී මිලදී ගැනීමට කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.