හොරණ මූලික රෝහලේ වාට්ටු වෙත රෝගීන් ගෙනයාම සඳහා බැටරි බලයෙන් ක්‍රියාකරන ට්‍රොලියක් සහ ත්‍රී වීල් වාහනයක් නිර්මාණය කිරිමට හොරණ රෝහලේ සේවය කරන කරුණාරත්න,මලින්ක ගුනසේකර, ජිනසෝම කලුබෝවිල,උපේන්ද්‍ර කරුනාරත්න යන පිරිස කටයුතු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී මෙම නිර්මාණය වැඩි දියුණු කිරිමට අදාල පිරිසට සහයෝගය ලබා දෙනවා නම් එය සමස්ථ ශ්‍රී ලංකාවේම රෝගින්ගේ යහපතට හේතුවනු ඇත.