දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තතමේන්තු පවසයි. ඌව, දකුණු, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේනතු අද අලුයම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

