ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය ඊයේ (05) රාත්‍රියේ නිකුත් කර තිබේ.

පසුගිය සතියේ රට මුහුණ දුන් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් සහන සැලසීම අරමුණු කර ගනිමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය පහතින් දැක්වේ.