ප්‍රදේශ කිහිපයකට වතුර කැපේ

Picture of අසංක

අසංක

ලබුගම කලටුවාව සිට ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් , අද රාත්‍රී 8 දක්වා මහරගම , බොරලැස්ගමුව , කොට්ටාව , පන්නිපිටිය , රුක්මල්ගම, පැල්න්වත්ත , මත්තේගොඩ , හෝමාගම , මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙනු ඇත.