2020 පළමු ශ්‍රේණියට අයදුම්පත් නිකුත් වෙයි

Picture of අසංක

අසංක

2020 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අයදුම් පත්‍රය අද (27) නිකුත් කෙරිණ.

එම චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියෙන් දැන් ලබා ගත හැක.