ත්‍රිකුණාමලයේ සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ආසන්න වෙමින් ඇතැයි තොරතුරු ලැබී තිබේ.
මේ බව මෙරට රජය විසින් ඕස්ට්‍රේලියානු රජයට දැනුම් දී ඇත.
මෙම සංක්‍රමණිකයන් ත්‍රිකුණාමලය, මඩකලපුව, හලාවත පදිංචිකරුවන් ය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.