රට තුල ඇති ඉන්ධන සංචිත ගැන හෙළිදරව්වක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

පෙට්‍රල් 92 වර්ගය – අප්‍රේල් 23 වෙනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය – මැයි 10 වෙනිදා දක්වා
ඩීසල් – අප්‍රේල් 12 වෙනිදා දක්වා
සුපර් ඩීසල් – මැයි 10 වෙනිදා දක්වා