’21 ප්‍රහාරය ගැන ඊට පෙර මා දැනුවත් කළේ නෑ’ – ජනපති තරයේම කියයි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙත වාර්තා වූ කරුණු ඊට පෙර තමන් දැනුවත් වී නොසිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කරයි.

ප්‍රහාරයට පෙර අවසන් වරට පැවැති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග පැවැති රැස්වීමේදී ද ඒ පිළිබඳ කිසිවකු තමන් දැනුවත් නොකළ බව හෙතෙම කියාසිටියි.

ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ හෙතෙම මේ බව නිවේදනය කර සිටියි.