එකට දීග කන 10,000 ක් නීතියට විවාහ වී නැත

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍මෙරට ජීවත්වන යුවලවල් 10,000ක් පමණ් නීත්‍යානූකූල අයුරින් විවාහ වී නොමැති බව සමික්ෂණයකින් හෙලිවී තිබේ.

මෙලෙස නීත්‍යානූකූල අයුරින් විවාහ නොවි සිටින යුවලවල් කඩිනමින් විවාහ කර සහතික නිකුත් කිරිමට පියවර ගන්නා බව රෙිජිස්ටාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා පැවසීය.මෙලෙස විශාල‍ පිරිසක් නීත්‍යනූකූලව විවාහ නොවීමෙන් සමාජීය ගැටලු රැසක් මතුව ඇති බව රෙජිස්ටාර් ජනරාල්වරය සදහන් කලේය.