නවතම පුවත්

සංචාරක පැමිණීමේ යළි පිබිදීමක්

අසංක

අසංක

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස් ප්‍රහාරයෙන් අනතුරුව දැඩි බලපෑමකට ලක්වූ සංචාරක කර්මාන්තය මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනකට කටුනායක ගුවන් තොටුපලට පැමිණි හා ඉන් පිටත්ව ගිය ගුවන් යානා වාර ගණන 170 ඉක්මවා තිබුණි.

මේ වනවිට ක්‍රමයෙන් එම ප්‍රමාණයට ළඟා වෙමින් දිනකට ගුවන් යානා වාර ගණන 150ත් 160ත් අතර ක්‍රියා්මක වනබව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පනවා තිබූ සංචාරක තහනම් රටවල් කිහිපයක්ම ඉවත් කිරීම සහ ලිහිල් කිරීම් සමගින් මෙරට සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා